ජාත්‍යන්තර ජයග්‍රහණය
පෘතුගාලයේ පැවති 27 වැනි World Meeting on Sexual Medicine (WMSM) 2026 හි කථිකයෙකු ලෙස
2026 පෙබරවාරි 25-28 දිනවල පැවති ISSM/ESSM ඒකාබද්ධ විද්‍යාත්මක සමුළුවේ ආරාධිත දේශනයක් ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර ලිංගිකතා වෛද්‍ය සමුළුවකදී ආරාධිත දේශනයක් ඉදිරිපත් කළ පළමු ශ්‍රී ලාංකික වෛද්‍යවරයා.




